අපගේ ජ්‍යෝතිෂ්‍ය සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු
නක්ෂත්ර බලයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කර ගන්න
ඔබේ ආදරය, රැකියාව, සම්පත්, සෞඛ්‍යය සහ පුද්ගලික ජීවිතය පිළිබඳව පැහැදිලිත්වයක් සෙවීමට ඔබ කැමතිද? අපි ඔබ වෙනුවෙන් සම්පුර්ණ ජ්‍යෝතිෂ්‍ය සේවා පැකේජයක් ලබා දේ. නිරවද්‍ය, පෞරෂ සහ විශ්වාසදායක උපදෙස් සඳහා අපගේ පළපුරුදු ජ්‍යෝතිෂ්‍යවේදීන් ඔබ සමඟයි.
අපගේ සේවාව ලබා ගැනීම සඳහා
077 038 0983

දේශමාන්‍ය පාරම්පරික ජ්‍යොතිෂවේදී අනූෂා කෝදාගොඩ වසර 11කට අධික අත්දැකීම් සහිත පාරම්පරික ශ්‍රී ලාංකීය ජ්යොතිෂවේදිනියකි.
පාරම්පරික ජ්‍යොතිෂ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් එකට එක්කරමින්, පුද්ගලයන්ගේ ජීවිතයේ වැදගත් තීරණ සඳහා නිවැරදි උපදේශන සහ මඟපෙන්වීම් ලබාදීමට කැපවී සිටී.
ඇය විසින් ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව, විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් විශ්ලේෂණය, නැකත් සැකසීම, වාස්තු පරීක්ෂාව සහ නිවාස සැලසුම්, දරුවන් හා ව්‍යාපාර සඳහා නාමකරණය ඇතුළු විවිධ ජ්‍යොතිෂ සේවාවන් සපයනු ලබයි.
එමෙන්ම ඉෂ්ට බල පූජා, කර්ම දෝෂ නිවාරණ ශාන්තිකර්ම සහ යන්ත්‍රකරණය වැනි ආධ්‍යාත්මික සහ ශාස්ත්‍රීය කටයුතු ද පාරම්පරික ක්‍රමවේදයන්ට අනුව සිදු කරයි.
Lagnaya.lk වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට සෘජු සහ මාර්ගගත ජ්‍යොතිෂ උපදේශන සේවාවන් ලබාදෙමින්, විශ්වාසය, ගුණාත්මකභාවය සහ නිවැරදිභාවය මූලික කරගත් සේවාවක් පවත්වාගෙන යයි.
විශේෂ සේවාවන්
- ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව
- විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් විශ්ලේෂණය
- ශුභ නැකත් සැකසීම
- වාස්තු පරීක්ෂාව හා නිවාස සැලසුම්ද
- රුවන් හා ව්‍යාපාර සඳහා නාමකරණය
- ඉෂ්ට බල පූජා
- කර්ම දෝෂ නිවාරණ ශාන්තිකර්ම
- යන්ත්‍රකරණය
- ලොව පුරා මාර්ගගත ජ්‍යොතිෂ උපදේශන
- පාරම්පරික ජ්‍යොතිෂ දැනුමෙන් ඔබගේ ජීවිතයට නිවැරදි මඟපෙන්වීම.
අපගේ ජ්‍යෝතිෂ්‍ය සේවාවන්
ජන්මපත්ර පරීක්ෂාව
වස්තු විද්‍යා පරීක්ෂාව
පොරොන්දම් ගැලපීම
රැකියාව සහ මුල්‍ය ජ්‍යෝතිෂ්‍යය