astrology image

අපගේ ජ්‍යෝතිෂ්‍ය සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු

නක්ෂත්‍ර බලයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කර ගන්න

ඔබේ ආදරය, රැකියාව, සම්පත්, සෞඛ්‍යය සහ පුද්ගලික ජීවිතය පිළිබඳව පැහැදිලිත්වයක් සෙවීමට ඔබ කැමතිද? අපි ඔබ වෙනුවෙන් සම්පුර්ණ ජ්‍යෝතිෂ්‍ය සේවා පැකේජයක් ලබා දේ. නිරවද්‍ය, පෞරෂ සහ විශ්වාසදායක උපදෙස් සඳහා අපගේ පළපුරුදු ජ්‍යෝතිෂ්‍යවේදීන් ඔබ සමඟයි.

අපගේ සේවාව ලබා ගැනීම සඳහා

077 038 0983

 

දේශමාන්‍ය පාරම්පරික ජ්‍යොතිෂවේදී අනූෂා කෝදාගොඩ වසර 11කට අධික අත්දැකීම් සහිත පාරම්පරික ශ්‍රී ලාංකීය ජ්‍යොතිෂවේදිනියකි.

පාරම්පරික ජ්‍යොතිෂ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් එකට එක්කරමින්, පුද්ගලයන්ගේ ජීවිතයේ වැදගත් තීරණ සඳහා නිවැරදි උපදේශන සහ මඟපෙන්වීම් ලබාදීමට කැපවී සිටී.

ඇය විසින් ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව, විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් විශ්ලේෂණය, නැකත් සැකසීම, වාස්තු පරීක්ෂාව සහ නිවාස සැලසුම්, දරුවන් හා ව්‍යාපාර සඳහා නාමකරණය ඇතුළු විවිධ ජ්‍යොතිෂ සේවාවන් සපයනු ලබයි.

එමෙන්ම ඉෂ්ට බල පූජා, කර්ම දෝෂ නිවාරණ ශාන්තිකර්ම සහ යන්ත්‍රකරණය වැනි ආධ්‍යාත්මික සහ ශාස්ත්‍රීය කටයුතු ද පාරම්පරික ක්‍රමවේදයන්ට අනුව සිදු කරයි.

Lagnaya.lk වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට සෘජු සහ මාර්ගගත ජ්‍යොතිෂ උපදේශන සේවාවන් ලබාදෙමින්, විශ්වාසය, ගුණාත්මකභාවය සහ නිවැරදිභාවය මූලික කරගත් සේවාවක් පවත්වාගෙන යයි.

 

 

විශේෂ සේවාවන්

  • ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව
  • විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් විශ්ලේෂණය
  • ශුභ නැකත් සැකසීම
  • වාස්තු පරීක්ෂාව හා නිවාස සැලසුම්ද
  • රුවන් හා ව්‍යාපාර සඳහා නාමකරණය
  • ඉෂ්ට බල පූජා
  • කර්ම දෝෂ නිවාරණ ශාන්තිකර්ම
  • යන්ත්‍රකරණය
  • ලොව පුරා මාර්ගගත ජ්‍යොතිෂ උපදේශන
  • පාරම්පරික ජ්‍යොතිෂ දැනුමෙන් ඔබගේ ජීවිතයට නිවැරදි මඟපෙන්වීම.

අපගේ ජ්‍යෝතිෂ්‍ය සේවාවන්

🪐 ජීවිතය නවාතැනකට ගෙන යාමට අදම පියවරක් ගන්න!
0 + counter

ජන්මපත්‍ර පරීක්ෂාව

0 + counter

වස්තු විද්‍යා පරීක්ෂාව

0 + counter

පොරොන්දම් ගැලපීම

0 + counter

රැකියාව සහ මුල්‍ය ජ්‍යෝතිෂ්‍යය

0 + counter

සුබ මුහුර්ත හා නැකත් පත්‍ර

අපෙන් සේවය ලබාගත් ඔවුන්ගේ අදහස්

අපගේ විශ්වාසනීය සේවාවලින් සෑහීමකට පත්වූ ගනුදෙනුකරුවන්ගේ සත්‍ය ප්‍රතිචාර. ඔවුන්ගේ වචන අපගේ ගුණාත්මක සේවයේ හොඳම සාක්ෂියයි.
testimonial

``Lagnaya.lk ඔස්සේ අපේ විවාහය සම්පූර්ණ වුණා කියන එක තවමත් අපි විශ්වාස කරන්න බැහැ! නැකත්, වස්තු විද්‍යා, ජාතක පරීක්ෂණ — හැම දෙයක්ම එක තැනින් ලැබුණා. ගොඩක් ස්තුතියි ඔබගේ විශ්වාසනීය සේවාවට!

නිපුනී සහ සන්දීපන

testimonial

``මම ලග්නය.LK එකෙන් ලැබුනු ජන්ම පත්‍ර විශ්ලේෂණය හරහා මගේ අනාගතය ගැන තේරුම් ගන්නට හා ඒ අනුව අවශ්‍ය යහපත් තීරණ ගන්න පුළුවන් උනා. ඔවුන්ගේ සේවාව ඉතාම පළපුරුදු සහ සවිස්තරාත්මකයි. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සේවය අගය කරනවා!``

චමත්කා ගුණරත්න

testimonial

``Lagnaya.lk මඟින් මම අපේ මවට වස්තු විද්‍යා පරීක්ෂාවක් කරවා දුන්නා. එය හරියටම ඇයගේ ගැටලුවට පිළිතුරු සෙවීමට උදව් වුණා. දැන් ඇය ආයෙත් සතුටින් ජීවත් වෙනවා!``

දුමින්ද පෙරේරා

testimonial

``මම මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම නැකත් ලග්නය.lk හරහා පරික්ෂා කර සකස් කර ගත්තා, අද මගේ ව්‍යාපාරය කෙටි කාලයකින් වැඩි ආදායමක් ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා.``

රවිඳු සුරේන්ද්‍රන්

Prev
Next