ඔබට අද දවස කොහොමද ? ඔබේ ජ්‍යෝතිෂ්‍යවේදියගෙන් දැනගන්න .. පිවිසෙන්න What’s Your Sign ? Read Your Daily
Horoscope Today
Discover what the stars have in store for you! Get your personalized daily horoscope for insights on love, career, health, and more—fresh guidance every day. Read More

ඔබගේ අද දවස

අද ඔබට මොන වගේ දවසක්ද? ඔබේ නැකත සහ ග්‍රහස්ථිති අනුව අද දිනයේ වාසනාවන්ත වේලාවන්, සාර්ථක ක්‍රියාවන්, සහ ඔබට අවධානය යොමු කළ යුතු කරුණු හඳුනාගැනීමට අපේ “අද දවස” පලාපලය උපකාරී වේ.

ඔබේ දිනය ජ්‍යෝතිෂ්‍ය ආලෝකයෙන් ආරම්භ කරන්න!
එක click එකකින් අද දිනයේ ජීවිතය හොඳින් සැලසුම් කරගන්න.

අප හා සම්බන්ධ වන්න

077 038 0983

අපගේ සේවාවන්

ඔබේ ජීවිතය සඳහා නිවැරදි මාර්ගෝපදේශනයක් ලබාදෙමින්, අප සපයන විශිෂ්ට ජ්‍යෝතිෂ්‍ය සේවා සඳහා මෙතැනින් පිවිසෙන්න.

ජෝතිෂ්‍යය

ජන්ම පත්‍ර පරීක්ෂාව, පොරොන්දම් පරීක්ෂාව, දරුවන්ට සුදුසු නම් තැබීම, නිවාස නැකැත්, දරුවන් සම්බන්ධ නැකැත්, විවාහ කටයුතු සඳහා සුබ නැකැත් ඇතුළු ජ්‍යොතිෂ්‍ය හා නැකැත් සම්බන්ධ සේවාවන් රැසක් අප වෙතින් ලබාගත හැකිය.

මෙතැනින් පිවිසෙන්න

මැණික්

ග්‍රහ අපල සඳහා ස්වභාවික මැණික් ආභරණ විශ්වාසයෙන් ලබාගත හැක.

මෙතැනින් පිවිසෙන්න

මනෝ උපදේශනය

තනි පුද්ගල උපදේශනය, පවුල් හා විවාහ උපදේශනය, දරුවන්ගේ මානසික ගැටලු සඳහා උපදේශනය, අධ්‍යාපනික උපදේශනය, යොවුන් වියේදී ඇතිවන ගැටලු සඳහා උපදේශනය, පීඩාකාරී සිතුවිලි හා කාංසාව පාලනය සඳහා උපදේශනය මෙන්ම කණ්ඩායම් උපදේශනය ඇතුළු විවිධ උපදේශන සේවාවන් ලබාගත හැකිය.

මෙතැනින් පිවිසෙන්න

වාස්තු පරීක්ෂාව හා නිවාස සැලසුම්

නිවාස වාස්තු පරීක්ෂාව, ව්‍යාපාර වාස්තු පරීක්ෂාව, 2D සහ 3D නිවාස සැලසුම් සකස් කිරීම මෙන්ම නිවාස හා ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ඇස්තමේන්තු සැකසීම ඇතුළු වාස්තු හා සැලසුම් සම්බන්ධ සේවාවන් ලබාගත හැකිය.

මෙතැනින් පිවිසෙන්න

යන්ත්‍ර කටයුතු

සියලුම අපල උපද්‍රව සඳහා යන්ත්‍ර පැලඳවීම, ආකර්ෂණය සඳහා යන්ත්‍ර පැලඳවීම, දරුවන්ගේ කටයුතු සඳහා යන්ත්‍ර පැලඳවීම මෙන්ම විවාහ දෝෂ සඳහා යන්ත්‍ර පැලඳවීම ඇතුළු විවිධ යන්ත්‍ර සම්බන්ධ සේවාවන් ලබාගත හැකිය.

මෙතැනින් පිවිසෙන්න

මංගල පියස

ඔබට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීමට දැන් අවස්ථාව.

මෙතැනින් පිවිසෙන්න

අපෙන් සේවය ලබාගත් ඔවුන්ගේ අදහස්

අපගේ විශ්වාසනීය සේවාවලින් සෑහීමකට පත්වූ ගනුදෙනුකරුවන්ගේ සත්‍ය ප්‍රතිචාර. ඔවුන්ගේ වචන අපගේ ගුණාත්මක සේවයේ හොඳම සාක්ෂියයි.
testimonial

``Lagnaya.lk ඔස්සේ අපේ විවාහය සම්පූර්ණ වුණා කියන එක තවමත් අපි විශ්වාස කරන්න බැහැ! නැකත්, වස්තු විද්‍යා, ජාතක පරීක්ෂණ — හැම දෙයක්ම එක තැනින් ලැබුණා. ගොඩක් ස්තුතියි ඔබගේ විශ්වාසනීය සේවාවට!

නිපුනී සහ සන්දීපන

testimonial

``මම ලග්නය.LK එකෙන් ලැබුනු ජන්ම පත්‍ර විශ්ලේෂණය හරහා මගේ අනාගතය ගැන තේරුම් ගන්නට හා ඒ අනුව අවශ්‍ය යහපත් තීරණ ගන්න පුළුවන් උනා. ඔවුන්ගේ සේවාව ඉතාම පළපුරුදු සහ සවිස්තරාත්මකයි. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සේවය අගය කරනවා!``

චමත්කා ගුණරත්න

testimonial

``Lagnaya.lk මඟින් මම අපේ මවට වස්තු විද්‍යා පරීක්ෂාවක් කරවා දුන්නා. එය හරියටම ඇයගේ ගැටලුවට පිළිතුරු සෙවීමට උදව් වුණා. දැන් ඇය ආයෙත් සතුටින් ජීවත් වෙනවා!``

දුමින්ද පෙරේරා

testimonial

``මම මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම නැකත් ලග්නය.lk හරහා පරික්ෂා කර සකස් කර ගත්තා, අද මගේ ව්‍යාපාරය කෙටි කාලයකින් වැඩි ආදායමක් ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා.``

රවිඳු සුරේන්ද්‍රන්

Prev
Next