ජන්මපත්‍ර පරීක්ෂාව

ඔබේ රාශිය අනුව නක්ෂත්‍ර වල බලපෑම ඔබේ ජීවිතයට කෙසේ බලපානවාද යන්න තේරුම් ගන්න.

මෙතැනින් පිවිසෙන්න

අංක විද්‍යාව අනුව පලාපල

ඔබගේ දෛවයෝග අංකය අනුව ජිවිතයේ සුබ අංක සහ වාසනාවන්ත දිනයන් සම්බන්ධයෙන් උපදෙස්.

මෙතැනින් පිවිසෙන්න

පොරොන්දම් ගැලපීම

ජන්ම කුන්ඩලි (ජන්ම පත්‍ර) අනුව පවුල් ජීවිතයේ සන්තතිය, සෞභාග්‍යය සහ අනාගත සබඳතාව පිළිබඳව

මෙතැනින් පිවිසෙන්න

රැකියාව සහ මුල්‍ය ජ්‍යෝතිෂ්‍යය

වෘත්තීය මාර්ගය සහ ව්‍යාපාර වර්ධනය සම්බන්ධයෙන් නිවැරදි මාර්ගෝපදේශනය ලබා දිය හැක.

මෙතැනින් පිවිසෙන්න

සුබ මුහුර්ත හා නැකත් පත්‍ර

ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අනුව, එක් එක් කටයුත්තකට සුදුසුම කාලය තෝරා ගැනීමෙන්, ඒ අරමුණ සාර්ථකව ඉටු විය හැක.

මෙතැනින් පිවිසෙන්න

වස්තු විද්‍යා පරීක්ෂාව

නිවැරදි වස්තු සැලසුමක් නිවසේ සෞභාග්‍යය, සන්සුන් බව, සෞඛ්‍යය සහ මුල්‍ය වර්ධනයට සෘණාත්මක බලපෑම් අඩු කරයි.

මෙතැනින් පිවිසෙන්න

ඔබේ බබාට නමක්

නමකරණය සඳහා ජ්‍යෝතිෂ්‍ය මගපෙන්වීම, ජ්‍යෝතිෂ්‍යය මඟින් උපන් නැකත, ග්‍රහ සන්ධි, සහ රාශි බලපෑම් අනුව ඔබේ දරුවාට වාසනාවන්ත නමක් තේරිය හැක.

මෙතැනින් පිවිසෙන්න

හස්ත විද්‍යාව අනුව පලාපල

හස්ත විද්‍යාව යනු ඔබගේ හස්තයේ රේඛා, හැඩය අනුව ඔබගේ ජීවිතය පිළිබඳ පලාපල හෙළි කරන පුරාණ විද්‍යාත්මක ක්‍රමයකි.

මෙතැනින් පිවිසෙන්න