100% Verified ★
මහා මෘත්‍යුංජය යන්ත්‍ර පූජා සේවාව

✦ අපගේ ජ්‍යොතිෂ්‍ය සේවාවේ විශේෂතා

  • ✓ දින 2-3 ක් ඇතුළත කඩිනම් හා නිරවුල් සේවාව
  • ✓ 100% නිවැරදි සාම්ප්‍රදායික ජෝතිෂ්‍යය ක්‍රම වලට අනුව ගණනය කිරීම
  • ✓ ඔබගේ පුද්ගලික තොරතුරුවල 100% රහස්‍යභාවය සුරැකේ

මහා මෘත්‍යුංජය යන්ත්‍ර පූජා සේවාව

★★★★★
5.0 | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී විශ්වාසය
සේවා ගාස්තුව:
Original price was: රු45,000.00.Current price is: රු42,500.00.
සියලුම ගාස්තු ඇතුළත්ව

✧ මෙම සේවාවට ඇතුළත් දෑ:

  • ✦ ලෙඩ රෝග, හදිසි අනතුරු, සෙනසුරු මාරක ඒරාෂ්ඨක අපල සහ අකල් මරණ භිය දුරු කරමින් නිරෝගීභාවය, ආයුෂය, සහ උසස් ආරක්ෂාව උදාකර ගැනීමට ශිව දෙවියන්ගේ අතිපූජනීය මහා මෘත්‍යුංජය මන්ත්‍ර අනුභාවයෙන් පේවී ජීවම් කරදෙන බලගතු යන්ත්‍ර ශාන්තිකර්ම සේවාව.
✦

කේන්ද්‍රය පරීක්ෂාව සඳහා අවශ්‍ය තොරතුරු

නිරවුල් ගණනය කිරීම් සඳහා කරුණාකර නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න.

සේවාව පිළිබඳ හැඳින්වීම

"මෘත්‍යුංජය" යනු මරණය හෙවත් මාරක අපල පරාජය කිරීමයි. ජ්‍යොතිෂයට අනුව සෙනසුරුගේ (ශනි) අෂ්ටම, ලග්න, ජන්ම හෝ මාරක ඒරාෂ්ඨක අපල කාලවලදී, බරපතල ශාරීරික රෝගාබාධ, හදිසි අනතුරු, මානසික බිය සහ නොසිතූ බාධාවන් නිතර ඇතිවේ. මෙවැනි දරුණු අපල උපද්‍රව මර්දනය කරමින් ශරීරයේ රෝග නශනය කිරීමටත්, ආයුෂ හා ශාරීරික බලය වර්ධනය කිරීමටත් ඇති අතිප්‍රබලම යන්ත්‍ර රත්නය වන්නේ ශිව දෙවියන් මුල් කරගත් "මහා මෘත්‍යුංජය යන්ත්‍රය" යි. පිරිසිදු තඹ/රිදී පත්‍රයක ශාස්ත්‍රානුකූලව සටහන් කර, නියමිත දින ගණනක් පේවී මහා මෘත්‍යුංජය මන්ත්‍රයෙන් හා සූත්‍ර බලයෙන් ජීවම් කර මෙම යන්ත්‍රය ඔබ වෙත ලබාදෙනු ලැබේ.

මෙම සේවාවෙන් ඔබට ලැබෙන දෑ:

ජන්ම පත්‍ර පරීක්ෂාව සහ මාරක අපල හඳුනාගැනීම: ජන්ම කේන්ද්‍රයේ පවතින සෙනසුරු ඒරාෂ්ඨක, ග්‍රහ අපල, මාරක/බාධක ස්ථාන සහ රෝගස්ථාන (6, 8, 12) විශ්ලේෂණය කිරීම.

ලෝහ පත්‍රයේ ඇඳීම:  පිරිසිදු තඹ හෝ රිදී පත්‍රයක සුබ හෝරාවකදී මහා මෘත්‍යුංජය මණ්ඩලය සහ බීජාක්ෂර සටහන් කිරීම.

නියමිත වාර ගණනින් පේවී ජීවම් කිරීම: දින ගණනාවක් පේවී, ශිව ස්තෝත්‍ර, මහා මෘත්‍යුංජය මන්ත්‍රය සහ රෝග නිවාරණ සූත්‍ර භාවිතයෙන් 100%ක් බලගැන්වීම.

ආරක්ෂිත සුරයක බහාලීම / පූජාසනයේ තැන්පත් කිරීමට සකස් කිරීම: සිරුරේ පැළඳීමට සුරයක තැන්පත් කිරීම හෝ නිවසේ පූජාසනයේ/සිටින ස්ථානයේ තබා දිනපතා වන්දනා කිරීමට සකස් කිරීම.

පැළඳීමේ සුබ නැකත සහ වත්පිළිවෙත් පත්‍රිකාව: යන්ත්‍රය පළඳින හෝ තැන්පත් කරන සුබ දිනය, හෝරාව, දිශාව සහ දිනපතා මෙනෙහි කළ යුතු කෙටි මෘත්‍යුංජය ස්තෝත්‍රය සහිත උපදෙස් පත්‍රිකාව.

ආරක්ෂිත කුරියර් බෙදාහැරීම: මුද්‍රා තැබූ ඇසුරුමකින් ඔබේ ලිපිනයටම සුරක්ෂිතව එවීම.

01

උපන් තොරතුරු ඇතුළත් කිරීම

ඉහත පෝරමයේ ඇති උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය නිවැරදිව පුරවා "සේවාව වෙන්කරවා ගන්න" ක්ලික් කරන්න.

02

ආරක්ෂිතව ගාස්තුව ගෙවීම

ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් හෝ බැංකු තැන්පතු මඟින් ආරක්ෂිත මාර්ගගත ගෙවීම් පද්ධතිය ඔස්සේ ගෙවීම සම්පූර්ණ කරන්න.

03

කේන්ද්‍ර සටහන් හා ගණනය කිරීම

ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීන් විසින් හෝරා හා දශා විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව සූක්ෂ්මව ඔබගේ කේන්ද්‍රය පරික්ෂා කර වාර්තාව සකස් කරයි.

04

වාර්තාව ඔබ වෙත ලබාදීම

දින 2-3 ක් ඇතුළත උසස් තත්ත්වයේ ඩිජිටල් PDF වාර්තාවක් ඔබගේ විද්‍යුත් තැපෑලට හෝ WhatsApp වෙත ලැබෙනු ඇත.

මහා මෘත්‍යුංජය යන්ත්‍රය වඩාත්ම සුදුසු වන්නේ කුමන අවස්ථාවලටද? +

සෙනසුරු ඒරාෂ්ඨක (ලග්න, ජන්ම, අෂ්ටම) පවතින විට, නිතර ලෙඩ රෝග සහ අසනීප ඇතිවන විට, හදිසි අනතුරු බියක් ඇති විට සහ දීර්ඝකාලීන මානසික බිය/අපල පවතින අවස්ථාවලට අතිශය ප්‍රත්‍යක්ෂ වේ.

නිවසේ සිටින ගිලන්වූ අයෙකු වෙනුවෙන් මෙය භාවිත කළ හැකිද?* +

ඔව්. අසනීපයෙන් සිටින කෙනෙකුට පැළඳීමට අපහසු නම්, යන්ත්‍රය නිවසේ පූජාසනයේ හෝ ගිලන් තැනැත්තා සිටින කාමරයේ තබා දිනපතා පහනක් දල්වා වන්දනා කිරීමෙන්ද විශාල සහනයක් හිමිවේ.

යන්ත්‍රය පැළඳීමේදී රැකිය යුතු විශේෂ වත්පිළිවෙත් මොනවාද? +

මළගෙවල් වැනි කිලි ස්ථානවලට යන විට ගලවා තැබීම සුදුසුය. දිනපතා උදෑසන පිරිසිදු වී ලබාදෙන කෙටි මෘත්‍යුංජය මන්ත්‍රය 108 වරක් හෝ 9 වරක් මෙනෙහි කිරීමෙන් එහි ශක්තිය වර්ධනය වේ.