අපගේ සේවාවන්

ඔබගේ සියලු ජ්‍යොතිෂ්‍ය සහ ජීවිත අවශ්‍යතා සඳහා පුළුල් සේවාවන් පෙළක්.

ජෝතිෂ්‍යය

Astrology

ඔබේ අනාගතය, ජීවිතයේ තීරණාත්මක අවස්ථා සහ ග්‍රහ බලපෑම් නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා ප්‍රවීණ ජෝතිෂ්‍යවේදීන්ගෙන් ව...

යන්ත්‍ර කටයුතු

Yantra & Occult Protection Services

ග්‍රහ අපල දුරු කර ගැනීමට, සෙත් ශාන්තිය ළඟා කර ගැනීමට සහ ජීවිතයේ ආරක්ෂාව උදෙසා කෙරෙන සම්ප්‍රදායික යන්ත්‍ර කටයුත...

වාස්තු පරික්ෂාව

Vastu Consultation & Inspection Services

ඔබේ නිවස, ඉඩම, ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තශාලාව තුළ ධනාත්මක ශක්තිය හා සෞභාග්‍යය වර්ධනය කර ගැනීම සඳහා වන ප්‍ර...

මැණික් සහ ආභරණ

Gems & Jewellery Services

මැණික් සහ රන් ආභරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ ප්‍රවීණ සේවාවන් එකම තැනකින්. මැණික් ගල් වල ගුණාත්මකභාවය සහ නියම ප්...

මනො උපදේශණය

Counselling & Mental Wellbeing Services

මානසික ආතතිය, කාංසාව, පෞද්ගලික හෝ පවුල් ගැටලු සහ ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවලදී ඔබට මඟපෙන්වන වෘත්තීය මනෝ උපදේශ...

මංගල පියස

Matrimonial & Wedding

ඔබට ගැළපෙන ගුණගරුක සහකරුවෙකු හෝ සහකාරියක විශ්වාසනීය ලෙස සොයා ගැනීම සඳහා කැපවූ මංගල සේවා එකතුව. නිවැරදි තොරතුරු...

අපෙන් සේවය ලබාගත් ඔවුන්ගේ අදහස්

අපගේ විශ්වාසනීය සේවාවලින් සෑහීමකට පත්වූ ගනුදෙනුකරුවන්ගේ සත්‍ය ප්‍රතිචාර. ඔවුන්ගේ වචන අපගේ ගුණාත්මක සේවයේ හොඳම සාක්ෂියයි.

රවිඳු සුරේන්ද්‍රන්

``මම මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම නැකත් ලග්නය.lk හරහා පරික්ෂා කර සකස් කර ගත්තා, අද මගේ ව්‍යාපාරය කෙටි කාලයකින් වැඩි ආදායමක් ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා.``

නිපුනී සහ සන්දීපන

``Lagnaya.lk ඔස්සේ අපේ විවාහය සම්පූර්ණ වුණා කියන එක තවමත් අපි විශ්වාස කරන්න බැහැ! නැකත්, වස්තු විද්‍යා, ජාතක පරීක්ෂණ — හැම දෙයක්ම එක තැනින් ලැබුණා. ගොඩක් ස්තුතියි ඔබගේ විශ්වාසනීය සේවාවට!

චමත්කා ගුණරත්න

``මම ලග්නය.LK එකෙන් ලැබුනු ජන්ම පත්‍ර විශ්ලේෂණය හරහා මගේ අනාගතය ගැන තේරුම් ගන්නට හා ඒ අනුව අවශ්‍ය යහපත් තීරණ ගන්න පුළුවන් උනා. ඔවුන්ගේ සේවාව ඉතාම පළපුරුදු සහ සවිස්තරාත්මකයි. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සේවය අගය කරනවා!``

දුමින්ද පෙරේරා

``Lagnaya.lk මඟින් මම අපේ මවට වස්තු විද්‍යා පරීක්ෂාවක් කරවා දුන්නා. එය හරියටම ඇයගේ ගැටලුවට පිළිතුරු සෙවීමට උදව් වුණා. දැන් ඇය ආයෙත් සතුටින් ජීවත් වෙනවා!``

දහස් සංඛ්‍යාත විශ්වාසය — Trusted by Thousands Across Sri Lanka

අපගේ විශ්වාසනීය සේවාවලින් සෑහීමකට පත්වූ ගනුදෙනුකරුවන්ගේ සත්‍ය ප්‍රතිචාර. ඔවුන්ගේ වචන අපගේ ගුණාත්මක සේවයේ හොඳම සාක්ෂියයි.

ජන්මපත්‍ර පරීක්ෂාව
0 +
වස්තු විද්‍යා පරීක්ෂාව
0 +
පොරොන්දම් ගැලපීම
0 +
රැකියාව සහ මුල්‍ය ජ්‍යෝතිෂ්‍යය
0 +