Contact Form Demo (#3)

සම්බන්ධතා තොරතුරු (Contact Information)

පහත ක්‍රම මගින් ඔබට අප හා සම්බන්ද වීමට පුළුවන්, අපට දුරකථන ඇමතුමක්, Whatsapp පණිවිඩයක්, ඊමේල් පණිවිඩයක් හෝ අපගේ වෙබ් අඩවියේ ඇති live chat හරහාද ඔබට සම්බන්ද වීමේ හැකියාවක් ඇත. තවද වම් පසෙහි ඇති සම්බන්දතා ෆෝරමය හරහාද ඔබට ඔබගේ ප්‍රශ්න, විමසීම්, යෝජනා හා පැමිණිලි අපට ඉදිරිපත් කල හැක. 

අපෙන් සේවය ලබාගත් ඔවුන්ගේ අදහස්

අපගේ විශ්වාසනීය සේවාවලින් සෑහීමකට පත්වූ ගනුදෙනුකරුවන්ගේ සත්‍ය ප්‍රතිචාර. ඔවුන්ගේ වචන අපගේ ගුණාත්මක සේවයේ හොඳම සාක්ෂියයි.

රවිඳු සුරේන්ද්‍රන්

``මම මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම නැකත් ලග්නය.lk හරහා පරික්ෂා කර සකස් කර ගත්තා, අද මගේ ව්‍යාපාරය කෙටි කාලයකින් වැඩි ආදායමක් ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා.``

නිපුනී සහ සන්දීපන

``Lagnaya.lk ඔස්සේ අපේ විවාහය සම්පූර්ණ වුණා කියන එක තවමත් අපි විශ්වාස කරන්න බැහැ! නැකත්, වස්තු විද්‍යා, ජාතක පරීක්ෂණ — හැම දෙයක්ම එක තැනින් ලැබුණා. ගොඩක් ස්තුතියි ඔබගේ විශ්වාසනීය සේවාවට!

චමත්කා ගුණරත්න

``මම ලග්නය.LK එකෙන් ලැබුනු ජන්ම පත්‍ර විශ්ලේෂණය හරහා මගේ අනාගතය ගැන තේරුම් ගන්නට හා ඒ අනුව අවශ්‍ය යහපත් තීරණ ගන්න පුළුවන් උනා. ඔවුන්ගේ සේවාව ඉතාම පළපුරුදු සහ සවිස්තරාත්මකයි. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සේවය අගය කරනවා!``

දුමින්ද පෙරේරා

``Lagnaya.lk මඟින් මම අපේ මවට වස්තු විද්‍යා පරීක්ෂාවක් කරවා දුන්නා. එය හරියටම ඇයගේ ගැටලුවට පිළිතුරු සෙවීමට උදව් වුණා. දැන් ඇය ආයෙත් සතුටින් ජීවත් වෙනවා!``